Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දන්සැල් පරික්ෂාවට විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම්.

Dansal_02

පොසොන් පොහොයට සමගාමීව දිවයින පුරා දන්සැල් 4397 ක් ලියාපදිංචිය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර සිටී. එමෙන්ම එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කර ඇත්තේ දන්සැල් පරික්ෂාව සඳහා විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම් යොදා ඇති බවයි.

The post දන්සැල් පරික්ෂාවට විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();