Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ හොරු අල්ලන අලුත් උසාවියේ වැඩ ඇරඹේ.

Image result for law
මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන පමා වීම හේතුකොටගෙන  එම නඩු කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ආරම්භ කිරීවීමට නියමිත ත්‍රිපුද්ගල  මහාධිකරණයේ  කටයුතු ලබන මස 15 වනදා ආරම්භ කිරීමට නියමිත බව  වාර්තාවේ.

එම විශේෂ  මහාධිකරණය සඳහා  ත්‍රිපුද්ගල  විනිසුරු  මඩුල්ල අගවිනිසුරු විසින් මේවනවිට  පත් කර ඇත.මෙසේ පත්කර  ඇත්තේ   මහාධිකරණ  විනිසුරුවරුන්වන  සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ජානකී රාජරත්න යන  විනිසුරන් වේ.

The post මහ හොරු අල්ලන අලුත් උසාවියේ වැඩ ඇරඹේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();