Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වී අලෙවි මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 7000 කට අධිකයි.

Paddy_Board.

2009 සිට 2014 දක්වා කාලය තුළ වී අලෙවි මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 7000 කට අධික බව එම මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි සඳහන් කර සිටී. වී අලෙවි මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී  සභාපතිවරයා මෙම අදහස් පළකර සිටියේය.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය රජයේ ආයතනයක් වශයෙන් පසුගිය කාලය පුරා අලාභ ලබමින් පවත්වාගෙන ගිය ආයතනයක් බවත්  අදාළ කාල සීමාව තුළ සෝමාලියාවට නොමිලේ සහල් සැපයීම, වී මෙට්‍රික්ටොන් විශාල ප්‍රමාණයක් සත්ත්ව ආහාර වශයෙන් පුද්ගලික අංශයට අලෙවි කිරීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය

The post වී අලෙවි මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 7000 කට අධිකයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();