තලේබාන් සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ුඅති බව විදෙස්මාධ්‍ය වාර්තාකර තිබේ.
ඇෆ්ගනිස්තානයේ බස්නාහිර පෙදෙසේ පළාතක් වන බද්ගිස්හිදි මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම ප්‍රහාරය ‘ඊද් අල් ෆිතර්’ හෙවත් රාමසාන් උත්සවය වෙනුවෙන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර ප්‍රකාශයට පත් කෙරුණු සටන් විරාමයෙන් පසු එල්ල වූ පළමු ප්‍රහාරයයි.
0 Comments