Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘යකඩ හීන ‘ කියන ලබ්බ ඔලුවට ගහල CBR , Tracker කියල හිතල FZ,Pulsar වල ගිහින් මැරෙන්න නෙවෙයි

අම්ම කෙනෙක් දහදුක් විඳල උඹලව හදන්නේ ‘යකඩ හීන ‘ කියන ලබ්බ ඔලුවට ගහල CBR , Tracker කියල හිතල CT100, FZ,Pulsar වල ගිහින් මැරෙන්න නෙවෙයි 🙏 මළ ගේ දවසේ උඹව ෆෝම් කරපු යාලුවෝ ඇවිත් බයික් වල වෙනම ආතල් එකක් ගත්තට උඹේ අම්මගේ දුක ඉවර වෙන්නේ නෑ .. මේක දකින උඹලවත් හිතට ගනින් ජීවිතේ කියන්නේ මොකක්ද කියල 🙏 මේකට අදාල උන් රෙද්ද උස්සන් එන්න එපා ඇත්තම කිව්වේ තව එකෙක්ට හරි තේරුම්ගන්නයි 🙏

31870524_171809976864578_7047119387941142528_n



from Gossip Lanka News & Video https://ift.tt/2rjtJsf
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();