යාල වනය දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද බැද ගන්නා ස්ථානයක් බවට මේ වන විටත් පත්ව ඇත්තේ එහි සිටින සත්වයින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්. මේ අතර පසුගිය දිනෙක එහි සංචාරයේ නිරත වූ පිරිසකට අපූර්ව සිදුවීමක් කැමරාවේ සටහන් කරගැනීමට හැකිව තිබුණේ කිඹුලෙකුගේ හා පොළඟෙකුගේ ද්වන්ධ සටනක් ලෙසින්.
රිෂි ගුණසිංහගේ කැමරාවට මෙම සිදුවීම හසුව තිබුණු අතර එහි දැක්වෙන විස්තරයට අනුව සටන අවසානයේ පොළඟා මරණයට පත්වූ බවයි සඳහන් වන්නේ. මෙම ඡායාරූප පෙල මේ වන විටත් අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.


from Gossip Lanka News & Video https://ift.tt/2IKzDcA
via internet

0 Comments