ලංගම බස් රථයක පාපුවරුවේ ගමන් කරමින් සිටි පුදගලයින් තිදෙනෙකු හික්කඩුව පතන ප්‍රදේශයේ දි පාපුවරුව කැඩි බිමට ඇඳ වැටිමෙන් තුවාල ලබා අද (14) කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.
උඩුගම ඩිපෝවට අයත් ශ්‍රි ලංගම බස් රථය කොළඹ බලා යාම සදහා තවලමින් ගමන් ආරම්භ කර ඇත.
අනතුරට පත් වු පුද්ගලයින් තිදෙනා බස් රථයට ගොඩවි පාපුවරුවේ ගමන් කරමින් සිට සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදු වී තිබේ.


0 Comments