Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අහෝසි වූ කාරක සභා සඳහා මැතිසබේ අනුමැතිය

පාර්ලිමේන්තු වාර අවසාන කිරිමත් සමග අහෝසි වී ගිය කාරක සභා රැසක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය.

ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය මුදල් කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, ගෘහ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, අචාර ධර්ම සහ වරප්‍රසාද යන කාරක සභා සඳහායි.

එම කාරක සභා සඳහා පත් කරන සමාජික සංඛ්‍යාව ද අද දින පාර්ලිමේන්තුවේදි අනුමත කෙරිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();