ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ කේන්ද්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්ද්‍රයට සමාන රාජ යෝග ඇති බව ජෝතිර්වේදී විජිත් රෝහණ විජේමුණු මහතා පවසයි. දිනේෂ් ගුණවර්ධන මහතාගේ කේන්ද්‍රය අනුව ඉදිරි කාල සීමාවේදී මෙරට විපක්‍ෂ නායක හෝ අගමැති ධුරය ලැබීමේ තත්වයක් පෙන්නුම් කරන බවද ඔහු සදහන් කරයි. විපක්‍ෂ නායක කම ස්ථිරවම ඉදිරියේදී ගුණවර්ධන මහතාට […]
The post ගෝටාභය දෙවරක් ජනාධිපති වෙනවා – මහින්ද අගමැති වෙනවා – දිනේෂ් විපක්‍ෂ නායක appeared first on අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka.

0 Comments