පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුර නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අපොහොසත් වීම නිසා සිදු වූවක් බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ කර්මාන්ත ශාලා පරීක්ෂකයන් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 19) අනතුරු සිදු වූ ස්ථානය පරික්ෂා කර මෙම නිරීක්ෂණය ප්‍රකාශයට පත් කර තිබේ. රබර් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා රසායනිකය අඩංගු වළකට වැටීමෙන් එහි […]
The post හොරණ සිද්ධියේදී “මිතුරා බේරගන්න තමන්ගේ ජීවිතය දුන් උතුම් මිනිස්සු..! appeared first on අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka.
0 Comments