වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ක්‍රීඩා ක්ෂේත්රයේ විශිෂ්ට දස්කම්පාන අඩුආදායම්ලාභි පවුල්වල පාසල් දරුවන් 200 දෙනෙකුට නොමිලේ ක්‍රීඩා පාවහන් බෙදාදීමේ උත්සවයක් පසුගියදා වෙන්නප්පුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේදී සිදුවිණි. නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම හා ජර්මනියේ හාන්ස් ඩෙන්ට්ලර් ආයතනය හා එක්ව මේ කටයුත්ත සිදුකළ අතර වයඹ පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් ක්රීඩකයකුට පාවහන් ලබාදුන් අයුරු.
ඡායාරූපය - වෙන්නප්පුව විශේෂ
0 Comments