Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අග්‍රාමාත්‍යතුමා ඓතිහාසික කන්දේ විහාරස්ථානය වැඳපුදා ගනි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පෙරවරුවේ අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරස්ථානය වැඳපුදා ගත්තේය. එහිදී අගමැතිවරයා කන්දේ විහාරාධිපති කළුතර බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක බටුවන්හේන බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.


ඡායාරූපය - කළුතර දිස්ත්‍රික් සංචාරක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();