උදාරිගෙන් වෙන්වූ සංගීත් දෙවෙනි ඉණිමේ මල්කි (විදූෂි ) එක්ක සෙට් වෙලාද? මෙන්න ඇත්තම විස්තරය
සංගීත් සතරසිංහ සහ විදුෂි උත්තරා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් යුවළක්.
ඉතින් මේ දෙන්නාගේ ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරලා තියෙන නිසා මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට හැමතැනම රාවයක් පැතිරෙනවා.
කොහොමවුනත් මේ දෙන්නානම් එහෙම දෙයක් ගැන කියලා නෑ… හැබැයි ගොඩක් අය මේ දෙන්නාගේ මේ ඡායාරූපවලට සුබපතලා තිබ්බා.
from Gossip Lanka News & Video https://ift.tt/2qNyVDz
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments