Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චන්ද්‍රිකාව හා සම්බන්ධතා ඇනහිටී

 අභ්‍යාවකාශ ගත කර දින දෙකකට පසු බලසම්පන්න සන්නිවේදන චන්ද්‍රිකාව සමග සම්බන්ධතාව ගිලිහී ගිය බව ඉන්දියා බලධාරීහු තහවුරු කරති.

GSAT-6A චන්ද්‍රිකාව නිර්මාණය කරන ලද්දේ අරක්ෂක හමුදා සඳහා සන්නිවේදනය වැඩි දියුණු කිරීම වෙනුවෙනි. කෙසේ වුවත් අවාසනාවන්ත ලෙස එහි බලය සැපයීමේ අසාමාන්‍යතාවයක් ඇති වී බව ඉන්දියා අභ්‍යාවකාශ හා පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි. කිලෝ ග්රෑම් 2066 ක් බරැති මේ සඳහා රුපියල් බිලියන 2.7ක් වැය කර ඇති බව ද එම සංවිධානය පවසයි.

කෙසේ නමුත් චන්ද්‍රිකාව සමග නැවත සම්බන්ධතාව ඇති කර ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා බව ඔවුහු අවධාරණය කරති. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();