Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුස්ලිම් කොංග්‍රසය විශ්වාසභංග එරෙහි වෙයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය භාවිතා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස පවසයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවති අතර එහිදී පක්ෂ සාමාජිකයින් විසින් මෙම තීරණයට එළඹි බව ද සදහන්.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();