Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිය ගිය ශ්‍රී දේවි නැවත උපදී… ඉන්දියාවම විශ්මයෙන් ඇලලී ගිය වීඩියෝව පිටවේ.

ඉන්දීය සුපිරි නිලි ශ්‍රී දේවි පසු ගිය දිනෙක හදිසියේ මරණයට පත් වුනේ ඇය ලැගුම් ගෙන සිටි හෝටල් කාමරයේ , නාන කාමරය තුළදීය, මෙම මරණය ගැන විවිධ කතා පැතිරුනා. මෙය ඝාතනයක් බවද පැවසුනා. කෙසේ වෙතත් මෙම සුරූපී නිළිය ගැන ලොව වටා රසිකයන් බොහෝ සේ දුක් වුන.

නමුත් හිටි හැටියේ ඉන්දීය මාධ්‍ය හරහා ශ්‍රී දේවි නැවත ඉපදී ඇති බවට වීඩියෝවක් හුවමාරු වන්නට පටන් ගත්තා. ඒ මීට දින කිහිපයකට කලින් උපන් දැරියකගේ. බලු බැල්මට ස්රිදෙවිගේ මුහුණුවර සහිත මේ බිලිඳිය අන්තර්ජාලය හරහා මහත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, අයගේ දෙනෙත් ශ්‍රී දේවිගේ මෙන්ම විශාල සහ දීප්තිමත් නිසා සහ නහය, කට ද ශ්‍රී දේවිට සමාන බැවිනි.

එම වීඩියෝව පහතින් නරඹන්න..



from Gossip Lanka News & Video https://ift.tt/2qRv5tg
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();