Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවුරුදු 35ට අඩු නම් ත්‍රිරෝද එළවන්න බෑ

Author(s): 
ශීලා උඩුවර

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වයස් සීමාව අවුරුදු 35ක් වීමේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දැනට මූලික කටයුතු සිදුකරමින් සිටින බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.

රියැදුරන්ගේ වයස් සීමාව අවුරුදු 35 කිරීම මේ වසර අවසානවීමට පෙර ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීය.

මේ සඳහා ත්‍රිරෝද රථ රියැදුරු සංගම් සමඟ ද සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත්, ගුණගරුක ත්‍රිරෝද රථ රියැදුරන් බිහි කිරීම අරමුණ බවත් ඒ මහතා කීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();