Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාලගුණයෙන් ඉදිරි පැය 06ට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 06ක පමණ කාලය තුළ දී පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. 
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව  පළාත්වලත් ගාල්ල, මාතර, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාවට මෙම අනතුරු ඇගවීම සිදු කර තිබේ. 
 
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 - 80ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති විය හැකි බව දැනුම් දේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();