GSP සහනය 2020 වන තෙක්
2020 අවසන් වන තුරු ශ්රී ලංකාව ඇතුළු රටවලට ජී.එස්.පී සහනය ලබාදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් අනුමැතිය ලබාදී තිබේ.
ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා ශ්රී ලංකාවට මෙම සහනය ලැබෙනු ඇති බවයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments