Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා මහ බැංකුව අගමැතිගෙන් ගලවා, යළිත් මුදල් අමාත්‍යංශයට..!

අගමැතිවරයාගේ යටතේ තිබු ශ්‍රී ලංකා මහ බැංකුව යළි මුදල් අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුවයි.

විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා අගමැතිවරයාගේ යටතේ තිබු ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇති බවයි වාර්තා වන්නේ.





The post ශ්‍රී ලංකා මහ බැංකුව අගමැතිගෙන් ගලවා, යළිත් මුදල් අමාත්‍යංශයට..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();