Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක මරුට

පාකිස්තානයේ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයෙක් ජීවිතක්‍ෂයට පත්වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කලීඩ් මෙසූඩ් නම් තලේබාන් සංවිධානයේ යුද අවි මෙහෙයුම්වල දී මූලිකව ක්‍රියා කළ පුද්ගලයෙකි. ඒකාබද්ධ හමුදාවේ ගුවන් ප්‍රහාරයකින් ඔහු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර පෙෂාවෝර් නගරයට ඒකාබද්ධ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් නව දෙනෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇත. මේ අතර පාකිස්තානයට ඊයේ (13) එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් ජීවිත සහ දේපළ හානි රැසක් සිදුවූ බව වාර්තා වේ. ඉදිරි සතියේ දී නව නියෝජ්‍ය නායකයා පිළිබඳ තොරතුරු දැනුම් දෙන බව තලේබාන් සංවිධානය පවසයි. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();