Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති සහ අගමැති සාකච්ඡාවක

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සැදී පිරිසක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරත වෙති.

ඒ පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ දීය.

එම හමුවට අදාළ අමාත්‍යවරුන් පිරිස පැමිණියේ අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();