අම්පාරේ ජරමරේ අස්සේ වඳ වෙන්න බෙහෙත් නෑ කියලා ඊයේ කියපු ඩොක්ටර් අද කියන කතාව මෙන්න
කෙනෙකු වඳභාවයට පත් කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නොමැති බවට විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පුවත්පතකට සිදුකළ බව යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු සත්‍යයතාවයක් නොමැති බව එම වෛද්‍යවරයා පවසනවා.
ඔහු සමාජජාල මාධ්‍යයන්වලට වීඩියෝවක් යොමුකර කියා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.
මේ එම වීඩියෝවයි.
from Gossip Lanka News & Video http://ift.tt/2GSHVhl
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments