Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමස්ත ලංකා පාසල් විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය

අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩලයේ සහ ආදි ශිෂ්‍ය සංගමය 7 වැනි වරට සංවිධාන කළ කිලෝ මීටර් 2ක සමස්ත ලංකා පාසල් විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය පසුගියදා උස්මුදුලාව මුහුදු තීරයේදී පැවැත්විණි. තරගයේ පිරිමි අංශයේ ප්‍රථමයා රෂේන් දිල්හාර (මැද), දෙවැනියා ආර්.එම්.හනුෂ තරුමාල් (දකුණේ) හා එස්.එම්.ගවිදු කවිශ්ක (තෙවැනියා) සමගින් කාන්තා අංශය ජයගත් ජී.ශෂිණි නවෝද්‍යා (මැද), දෙවැන්නී එච්.එල්.කෞෂල්‍යා වොෂානි (වමේ) තෙවැන්නී ඔෂනි ෂෙහාරා.

ඡායාරූප - අම්බලන්ගොඩ සමූහ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();