Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක්, ඉන්දියාවේ ප්‍රබල චරිතයක් සියල්ල හෙළි කරයි

ශ්‍රී දේවිගේ මරණය ගැන එක එක කතා හැමතැනම වගේ හුවමාරු වෙන්න පටන් ගත්තා.
ඉන්දියාවේ ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමී පවසන්නේ ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක් බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා තිබෙන්නේ බෝනි කපූර්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතු බවයි.
” ඇය කවදාවත් සැර මත්පැන් පානය කරන්නේ නැහැ. එතකොට කොහොමද එයාගේ සිහිය නැතිවෙන්නේ. ඔබ මගෙන් අහනවානම් මේ මරණය වුණේ කොහොමද කියලා මම කියන්නේ මේක ඝාතනයක්.”
තවද මෙම ඝාතනයට පාතාල ලෝකයේ සම්බන්ධයක්ද තිබිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව පරීක්ෂණ සිදුකළේ ඩුබායි පොලිසියයි.
ඔවුන් පවසන්නේ මෙය සිහි නැතිවී බාත් ටබ් එකේ ගිලී සිදුවූ මරණයක් බවයි.
මෙම මරණය සිදුවද්දී ඇගේ ශරීරයේ ඇල්කොහොල් තිබූ බවටත් එම වාර්තාවල දැක්වෙනවා.



from Gossip Lanka News & Video http://ift.tt/2CKybD7
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();