Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ අහස එළිය කරමින් පිපුණු නෙළුම් කුළුණ ගිනි ගනියි? මෙන්න ඇත්තම කතාව

කොළඹ නගරයේ අහස උසට නැගී සිටින නෙළුම් කුළුණ අවට දුමෙන් වැසීගොස් තිබෙනවා.

මේ නිසා ගොඩක් දෙනා කලබල වෙලා නෙළුම් කුළුණ ගිනි අරගෙන කියලා.

හැබැයි ඇත්තටම නෙළුම් කුළුණ ගිනිගෙන නැහැ. වෙලා තියෙන්නේ ඒ අවට ඇතිවූ සුළු ගිනි ගැනීමක් නිසා එයින් ඇතිවූ දුමකින් නෙළුම් කුළුණ වැසී යාමයි.

මේ එහි ඡායාරූප කිහිපයක්.

1

2

3



from Gossip Lanka News & Video http://ift.tt/2GSHTGf
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();