Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් ඡන්ද විමසීමට අදාළව පැමිණිලි 869ක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැමිණිලි 869ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

අද කොළඹ පැවැති  මාධ්‍ය  හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 279ක්  ලැබී ඇති බවයි.

පැමිණිලිවලට අදාළව පුද්ගලයින් 162 අත්අඩංගුවට ගෙන ඇති අතර අපේක්ෂකයින් 37 දෙනෙකු ඒ අතර වන බව ද මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කර කලේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();