ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාර්තු 02 දා සිය 67 වැනි සංවත්සරය සමරනු ලබයි.
දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදී භිෂණය මාතෘ භූමියෙන් තුරන්කිරීමේ කාර්යභාරය හමුවේ ගුවන් හමුදාව ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලදී.
රාජකීය සිලෝන් ගුවන් හමුදාව නැතහොත් රෝයල් සිලෝන් එයාෆොර්ස් (Royal Ceylon Air Force) ලෙස 1951 වසරේ මාර්තු මස 02 වන දින ආරම්භවී පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්ව තිබේ.
මේ පිළිබදව පත්තර මහගෙදර (Lake House) අප විසින් වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සමඟ කල සාකච්චාව පහතින්


0 Comments