Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තඹුත්තේගම 44ක් අත්අඩංගුවට

තඹුත්තේගම ප්‍රදේශයේ පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරුණු පුද්ගලයන් 44ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට කාන්තාවන් 05ක් ද අයත්.

අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතා ව්‍යාපාරයක් විසුරුවා හැරීමට තඹුත්තේගම පොලීසිය කටයුතු කල අතර එහි දී ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();