අතිරේක සාමාන්‍යාධිකාරී
මෑතකදී විශ්‍රාම ගිය දුම්රිය ස්ථානාධිපතිවරු නියාමකවරු හා රියැදුරන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (11) දින සිට සේවයට වාර්තා කළ හැකි බව අතිරේක දුම්රිය ස්ථානාධිපති විජය සමරසිංහ මහතා කියයි.
එසේ වාර්තා කිරීමට කැමැති මේ අංශ වල නිළධාරීන් සිටි නම් දුම්රිය සාමාන්‍යාධිකාරී (පරිපාලන) වෙත වාර්තා කරන ලෙසත් ඒ අය පැමිණි දිනයේ සිට සේවයෙ හි යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මෙතෙක් දුම්රිය වර්ජනයට සහභාගිවූ අධීක්ෂණ ශ්‍රේණියේ නිළධාරීන් 400කට ආසන්න පිරිසක් මේ වනවිට සේවයට වාර්තා කර ඇති බැවින් හැකි උපරිම අයුරින් දුම්රිය ධාවනයට පත් කර ජනතාවට සහන සැල සීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
0 Comments