අපි හැමෝම අපේ තාත්තට ආදරෙයි ඒ වුනාට කතාවටත් කියනවනේ දුවල අම්මලාට වඩා තාත්තලාට ආදරෙයි කියලා. අපි අද මේ කියන්න යන්නෙත් ඒ වගේ ලස්සන කතාවක් ගැනයි. තමන් ලොකුමහත් කරන්න නොවිඳිනා දුක් වින්ද තාත්තට තමන්ගේ වකුගඩුවක් දැන් දුන් උතුම් දියණියක් ගැනයි මේ සංවේදී කතාව. ඇය ඉන්දියාවේ තරුණියක් නමින් Pooja Bijarnia වෙයි.
සමහරුනම් තමන්ගේ ඇඟ කැත වෙනවා කියලා ලෙඩ වෙනවා කියලා මේ වගේ දෙඅල් කරන්න බය වෙන කාලේ මේ වගේ උතුම් දියණියක් ලබන්න ඒ දෙමව්පියන් ගොඩක් වාසනාවන්ත වෙන්න ඇති මෙන්න බලන්නකෝ ලෝකෙම අදර කරන Pooja Bijarniaගේ කතාව
from Gossip Lanka News & Video http://ift.tt/2Awj5R6
via internet
0 Comments