Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ රටේ සම “හරක්” ඇති තරමට ඉන්නවනේ – දුලීකා මාරපනට යකා වැහෙයි

තෙල් ප්‍රශ්නය නිසා රටේ ලොකු කතාබහක් වගේම මහජනතාවත් දැඩි අසීරුතාවයකට මුහුණ දුන්නා.
සමහර තැන්වල පෙට්‍රල් ගන්න ගිහින් ආරවුල් ඇතිවුණා.
කිලෝ මීටර් ගණන් දුරට පෝලිම්වල ඉඳලා තෙල් ටිකක් ගන්න ජනතාවට සිදුවුණා.
මේ හැමදේම ගැන අන්තර්ජාලය පුරා විවිධ කතාත් හුවමාරු වුණා.
අපි ඔබට කියන්න යන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය නිළියක් වන දුලීකා මාරපන සිය මුහුණුපොතේ තැබූ අපූරු සටහනක් ගැනයි.
ඇය සිය මුහුණුපොතේ මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.

තාමත් තෙල් පුරස්නෙ…වාහන මදිවට මිනිස්සුත් බුරි ඇන්නා.
හැබෑට එල මුත්තරා වලින් දුවන්න පුළුවන් වාහනයක් හදන්න එකෙක් නැද්ද………මෙ රටේ සම “හරක්” ඇති තරමට ඉන්නවනෙ.

 

235

15492054_10211268020798648_132023099273517268_n 17190482_10212158025208202_3455942441076674503_n



from Gossip Lanka News & Video http://ift.tt/2AqIUCP
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();