Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊජිප්තුවේ වගේ පාරාවෝ පිරමීඩ හදලා සුද්දෝ හොල්මන් කරපු අපේ කොල්ලෙක්ගේ පට්ට වැඩක්

ඊජිතුවේ පිහිටා ඇති පාරාවෝ පිරමීඩ ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධයි. මේවා බලන්නනම් ඉතින් ඊජිතුවටම යන්න වෙනවා. නමුත් පසුගියදා උණවටුන වෙරළට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් හැමෝමටම මොහොතකට ඊජිතුවට ගියා වගේ අද්දැකිමකට මුහුණ දෙන්නට හැකියාව ලැබුණා

ඒ ඩොමිනික් චන්ද්‍රසාලි නමැති තරුණයකු විසින් ඊජිප්තුවේ වගේ පාරාවෝ පිරමීඩ වලට සමාන නිරමාණ කිහිපයක් මුහුදු වැලි වලින් මුහුදු වෙරළේ නිර්මාණය කිරීමයි. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්



from Gossip Lanka News & Video http://ift.tt/2zboYWM
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();