හැමෝම බොක්කෙන්ම ආදරය කරන චාමර වීරසිංහ රසියකයන්ගේ ආදර දිනාගෙන ඉවරයි. මේ කියන්න යන්නෙත් චාමරගේ තවත් නිහතමානි ගුණයක් ගැනයි. රසිකයෙක් චාමරයේ රූපයක් පපුවේ කොටාගෙන .ඒ ගැන චාමර සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ මෙහෙමයි.
ගායකයෙක් විදියට අද මෙතන හිටියට මමත් ජීවිතේ ගොඩක් දුක් වින්දා..ඒත් ඒ දුක අද මාව කොයිතරම් සතුටින් තියනවද…මල්ලි.
මට හිතා ගන්න බෑ බං…..
උඹ මාර එකෙක්…කියන්න වචන නෑ බං.උඹට ගොඩක් ස්තුතියි.මේ නිර්මාණය කරපු මල්ලිගෙ හැකියාවත් අගය කරනව…මට මේ මල්ලිගෙ නම් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..බුදු සරණයි…
එම ඡායාරූපය පහතින්
from Gossip Lanka News & Video http://ift.tt/2mwqtJX
via internet
0 Comments