Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දරුවා පාසලට දමා සැමියා ගෙදර එනවිට ජාඇල ප්‍රදේශයේ බිරිඳ අනියම් පෙම්සුව විඳිමින් හිටිය හැටි

සැමියා රැකියාව සඳහා නිවසින් පිටව ගිය පසු පැමිණෙන තරුණයෙකු සමග යහන්ගතවන ඇය පසුගිය දිනක සැමියාගේ අතටම හසුවී තිබෙනවා.එක් දරු මවක් වන ඇය පළමු ශ්‍රේණිගේ ඉගෙනුම ලබන දරුවා පාසලට ඇතුල් කර නැවත නිවසට පැමිණ තිබෙනවා.පසුව දරුවාට ඇතිවූ අසනීප තත්ත්වයක් ගැන පාසලේ ගුරුවරියක් විසින් පියාට දුරකථන ඇමතුමකින් දැනුම් දී තිබෙනවා.

එම නිසා රැකියා ස්ථානයෙන් පිටත්වී දරුවා රැගෙන යාමට පැමිණි පියා නිවසට පැමිණි අවස්ථාවේදී දැකගන්නට ලැබී තිබෙන්නේ තම බිරිඳ වෙනත් අයෙකු සමග යහන්ගතවි සිටින අයුරුයි.එයින් කලබලයට පත්වූ සැමියා අදාල තරුණයාට පහරදීමට උත්සහ කර ඇති අතර ඔහු නිවසින් පැන ගොස් තිබෙනවා.පසුව බිරිඳට නිවසින් පිටව යන ලෙස සැමියා විසින් පවසා ඇති අතර දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුව තිබෙනවා.“මම කා එක්ක හිටියත් ඒක නවත්වන්න තමුසෙට බෑ” යනුවෙන් කෑ ගසමින් බිරිඳ විසින් කෑ ගසා තිබෙනවා.එම අවස්ථාවේදී දරුවාද කෑ ගැසීම නිසා අසල්වාසීන්ද පැමිණ ආරවුල සමතයකට පත්කිරීමට උත්සහ කර තිබෙනවා.

පසුව නිවසින් පිටව ගිය බිරිඳ නිවස ඉදිරිපිට නවතා තිබූ සැමියාගේ මෝටර් සයිකලයේ රෝද දෙකම පිහියකින් කපා පැනගොස් ඇති බවයි ප්‍රදේශවාසියෙකු පැවසුවේ.

 

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි



from Gossip Lanka News & Video http://ift.tt/2i7oQxT
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();