Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තාත්තා පොල් ගස් නැගලා උගන්නපු පුතා ජීවිතය දින්න හැටි

මිනිසෙකුගේ ජීවිතය ජයගැනීමට ඔහු විදින දුක් පීඩා, ආර්ථික අපහසුකම් කිසි විටෙකත් බාධාවක් නොව ශක්තියක් බව රටටම කියා දෙන දුක දීනා ජයගත් හපනෙකු පිළිබඳව ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයෙන් වාර්තා වනවා.

මව සහ පියා යන දෙදෙනාම කථන සහ ශ්‍රවණ ආබාධ වලින් පෙලෙන ලක්ෂිත සමන් කුමාර ශිෂ්‍යයා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 166 ලබා ගනිමින් ඉහළින්ම විභාගය සමත් වී තිබේ.

පියා විසින් පොල් කඩන රැකියාවේ යෙදෙමින් දරුවා පෝෂණය කර ඇති අතර අම්මා පොල් ඉරටු සුද්ද කර විකුණා සුලු ආදායමක් උපයමින් දරුවාව අධ්‍යාපනයට යොමුකර තිබේ.

දිලිදු බවේ අන්තයටම ගියද ඒ දුක දිනා ජයගැනීමට ලක්ෂිතට හැකියාව ලැබී ඇති අතර එය සිය කැපවීමේ ප්‍රතිපලයක්.

Screen-Shot-2017-11-08-at-11.55.45-AM Screen-Shot-2017-11-08-at-11.56.29-AM Screen-Shot-2017-11-08-at-11.56.37-AM Screen-Shot-2017-11-08-at-11.56.59-AM



from Gossip Lanka News & Video http://ift.tt/2m6nWWY
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();