Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බුකියේ කිවිඳිය අනුදි සියල්ලන්ම හඩවමින් දිවියෙන් සමු ගනී

සයිබර් අවකාශයේ බිහිවින කිවිඳියන් අතරින් බොහෝ දෙනා දැන සිටි කිවිඳියක් තමයි අනුදි රන්මුතු කියන්නේ. විවිධ මාතෘකා ඔස්සේ කවියෙන් සයිබර් ලෝකය හැඩ කල ඇය ගිය වසරෙදි ‘ලිහිණි පියාපත්‘ නමින් ඇගේ කාව්‍ය ග්‍රන්ථයක් පවා එලි දැක්වුවා.

කොහොම උනත් දීර්ඝ කාලයක් අසනීප තත්වයක් නිසා අනුදි හිටියේ රෝහල්ගත වෙලා. ඇය රෝහල්ගත වෙලා හිටපු කාලේ ෆේස්බුක් වෙතට එක් කල අපුරු සටහනක් තිබුනා.

“ජනාධිපති තාත්තා වෙත, පුළුවන් නම් ජාතික රෝහලේ කොරිඩෝවල කැඩුණු තැන් වලට කාටහරි සිමෙන්ති සුට්ටක් දාලා දෙන්න කියන්න. ට්‍රොලියෙ යද්දි වලවල් වල වැටිලා අභ්‍යාවකාශගත වෙන අපි පව්”

මේ විදිහට සමාජ ප්‍රශ්න දෙසත් බුකියෙන් අකුරු කල ඇය මේ වන විට ඇගේ අසනීප තත්වය නිසාම බුකියේ සියල්ලන්ම හඩවනමින් දිවියෙන් නික්ම ගිහින්.

ඇය වෙනුවෙන් ෆේස්බුක් වෙතට එක්වුනු සටහන් කිහිපයක් හා ඇය සමුගන්නට පෙර දැමු සටහන පහතින්.

1 2 3 4 5 6 7 8



from Gossip Lanka News & Video http://ift.tt/2zQpCK3
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();