Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාවට එනකන් මුලු රටම පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්න තෙල් නැවේ කැප්ටන් ගන්න ආතල් මෙන්න

මුලු ලංකාවම මේ වනවිට බලාගෙන සිටින්නේ Neveska Lady නමැති තෙල් නැව වරායට සේන්දු වන තෙක්ය. රට පුරාම පෙට්‍රල් හිඟයක් තිබීම නිසා මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබීම එයට හේතුව වී තිබේ.

නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික Mikhail Shalamberidze විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළකල ජායාරූපයක් මේ වනවිට සමාජජාල තුල දැඩි ලෙස කතා බහට ලක්වී තිබෙ.

කපිතාන්වරයා පළ කල ජායාරූපය සහ ඔහුගේ ගිණුමේ පළකල තවත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

1

2 3 4



from Gossip Lanka News & Video http://ift.tt/2m3VDbF
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();