ඊයේ (11) පැවති 11 වන තරගයෙන් පහසු ජයක් ලබන්න සංගා ක්රීඩා කරන ඩකා කණ්ඩායම සමත්වුනා. සංගා ඊයේ ක්රීඩා නොකල අතර ඒ වෙනුවට විදෙස් ක්රීඩක ආදේශකය ලෙස අප්රීඩි ක්රීඩා කලා. ඔහු කඩුලු 4 ක් සහ ලකුණු 37 ලබාගෙන තරගයේ වීරය වුනා. එය පන්දු 17 න් හයේ 5 ක් සමගින් ලබාගත්තේ. ලකුනු 101 ඉලක්කය පන්දුවාර 8 අවසන් කිරීම විශේෂයක්. ඊයේ ධනුෂ්ක සහ තරංග ඉනිම ආරම්භ කලත් එතරම් හොඳ ආරම්භයක් ගත්තේ නෑ. නරායින් සහ අප්රීඩි ඔවුන්ගේ ඉනිම 101 ට සීමා කලා.
from Gossip Lanka News & Video http://ift.tt/2zE4K63
via internet
0 Comments