Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණට කඩා වැටුනේ අභිරහස් යානයක්ද?

ඊයේ 18 වන දින රාත්‍රියේ දකුණු දිග අහසින් පොළොවට කඩ වැටුණු අභිරහස් වස්තුව ගැන අද දවසේ බොහෝ දෙනාගේ මාතෘකාව බවට පත්වෙලා. තවමත් මේ කඩා වැටුණේ මොකක්ද කියලා බලධාරීන් හරියටම යමක් ප්‍රකාශ කරලා නෑ.

කොහොම වුනත් මේ කඩාවැටුන වස්තුව නිල් සහ කහා පැහැති එලිවලින් දකින්න ලැබුනා කියලයි දුටුවන් පවසන්නේ.

මේ කඩාවැටුනේ උල්කාපාතයක් යන්නත් අභ්‍යවකාශ යානයක කොටස් යන්නත් සමහර අය මේ ගැන කියන්න පටන් අරං. මේ වගේ තවත් නිල නොවන කතා බොහොමයක් මේ ඔස්සේ කියවෙනවා.

කොහොම වුනත් මොන දේ කඩා වැටුනත් මිනිස් හා දේපල හානි සිදු නොවීම වාසනාවක්, මේ වගේ නොදන්න දෙයක් තමන් ඉන්න අහල පහලකට කඩා වැටුනොත් ඒවා ලඟට යන්න උත්සහ කිරීමෙනුත් ඒවා අල්ලා බලන්නට තැත් කිරීමෙනුත් වලකින්න කියලා බලධාරීන් ඉල්ලා සිටිනවා.

කොහොම වුනත් අහසින් මේ වැටුණු නාදුනන දේට වඩා අහස උසට ගිනි ගණන් යන පොල් මිල දිහා බලද්දී අහසින් පොල් ගෙඩි හත අටක් වත් වැටුනානම් මොන තරම් හොඳද කියලා සමහරු අහනවා gossipking අපට ඇහුනා

The post දකුණට කඩා වැටුනේ අභිරහස් යානයක්ද? appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();