Ticker

6/recent/ticker-posts

Header Ads Widget

New Movie - War for the Planet of the Apes

Image result for war for the planet of the apes poster

Image result for war for the planet of the apes poster

fyd,sjqâ iskud l¾udka;h lshkafka ojiska oji wÆ;a l;d f;aujka tlal fjkia úÈfha w;aoelSï fma‍%laIlhkag ;s,sk lrk iskud l¾udka;hla'
flfydu jqk;a Ñ;‍%mg j¾.S lrkhka w;fra úoHd m‍%nkaO Ñ;‍%mg i|yd fyd,sõâ fma‍%laIlhska ;=< ;sfhkafka mqÿudldr b,aÆula' ” War for the Planet of the Apes”  lshkafk;a úoHd m‍%nkaOhla weiqfrka f.dv kef.k Ñ;‍%mghlg'
fuh ud,d Ñ;‍%mghla lsh,d lsõj;a ksjrÈ' fuys m<uq yd fojk Ñ;‍%mg óg fmr úldYh jqkd'
ta wkqj ta l;d ud,dfju ;=kajk fldgi t<fUk fkdjeïn¾ udifha weußldkq m‍%o¾Yk Yd,dj,;a Bg iu.dój f,dj mqrd;a úldYh fjkak kshñ;hs'

ñksiqkag iudk ,laIK iys;j úoHd.drhl§ Wm; ,nk isïmkaisfhl=;a Tyq úiska f.dv k.d .kakd wêrdcHh ;=< ñksiqka yd isïmkaiSka w;r we;sjk .egqul=;a fua Ñ;‍%mgh yryd úldYkh fjkjd' fuys m<uq Ñ;‍%mgh ” Dawn of the planet of the apes”   f,i;a "  fojk Ñ;‍%mgh ” planet of the apes reboot ” f,i;a úldYkh jqkd'

හොලිවුඩ් සිනමා කර්මාන්තය කියන්නේ දවසින් දවස අලුත් කතා තේමවන් එක්ක වෙනස් විදියේ අත්දැකීම් පේ‍්‍රක්ෂකයන්ට තිලින කරන සිනමා කර්මාන්තයක්.
කෙහොම වුනත් චිත‍්‍රපට වර්ගී කරනයන් අතරේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපට සඳහා හොලිව්ඩ් පේ‍්‍රක්ෂකයින් තුළ තියෙන්නේ පුදුමාකාර ඉල්ලුමක්. ” War for the Planet of the Apes”  කියන්නෙත් විද්‍යා ප‍්‍රබන්ධයක් ඇසුරෙන් ගොඩ නැගෙන චිත‍්‍රපටයකට.
මෙය මාලා චිත‍්‍රපටයක් කියලා කිව්වත් නිවරදි. මෙහි පළමු හා දෙවන චිත‍්‍රපට මීට පෙර විකාශය වුනා.
ඒ අනුව ඒ කතා මාලාවෙම තුන්වන කොටස එළඹෙන නොවැම්බර් මාසයේ ඇමරිකානු ප‍්‍රදර්ශන ශාලාවලත් ඊට සමගාමීව ලොව පුරාත් විකාශය වෙන්න නියමිතයි.
මිනිසුන්ට සමාන ලක්ෂණ සහිතව විද්‍යාගාරයකදී උපත ලබන සිම්පන්සියෙකුත් ඔහු විසින් ගොඩ නගා ගන්නා අධිරාජ්‍යය තුළ මිනිසුන් හා සිම්පන්සීන් අතර ඇතිවන ගැටුමකුත් මේ චිත‍්‍රපටය හරහා විකාශනය වෙනවා. මෙහි පළමු චිත‍්‍රපටය ” Dawn of the planet of the apes”   ලෙසත් ,  දෙවන චිත‍්‍රපටය ” planet of the apes reboot ” ලෙසත් විකාශනය වුනා.
The post විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපට සඳහා කැමති පේ‍්‍රක්ෂකයින්ට ” War for the Planet of the Apes” appeared first on Janayugaya - Breaking News & Local News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();