Ticker

6/recent/ticker-posts

Header Ads Widget

New Movie - Bansali's Padmavati from November

nkaid,S f.a moaudj;S fkdjeïn¾ isg ߧ ;srfha

Image result for bhansali's padmavati

” moaudj;S”  tfyu ke;a;ï “rdks moañkS ”  lshkafka ixf– ,S,d nkaid,S f.a ó<. Ñ;‍%mgh'
nkaid,S úiska wOHlaIKh lrmq myq.sh Ñ;‍%mg follu m‍%Odk rx.k Ys,amsksh úÈhg rx.kfhka odhl jqfka iqrEms §msld mÿfldaka'
iqmqreÿ úÈhg moaudj;S Ñ;‍%mgfha;a weh m‍%Odk pß;h ksrEmKh lrkjd' fuys §msld f.a fmïj;d úÈhg r.mdkafka ienE ðú;fha wef.a fmïj;d jk rkaù¾ isx úiska'
yenehs ;=ka fldka fma‍%u l;djla tlal È. yefrk fua Ñ;‍%mgfha úfYaI;ajhla ;shkjd' ta fuys §msld f.a ieñhd f.a pß;h Ydysâ lmQ¾ úiska ksrEmKh lÍu'
ft;sydisl fma‍%u l;djla f,i È. yefrk moaudj;s Ñ;‍%mgh nkai,df.a wfkla Ñ;‍%mg jf.au wdodhï jd¾:d ìo fy,k Ñ;‍%mghla fjhs lsh,hs ljqre;a n,d fmdfrd;a;= jkafka'

fldfydu jqk;a fua Ñ;‍%mgh fua jifra fkdjeïn¾ udifha § fma‍%lIlhskag oel .kak ,efnkjd lsh, ;uhs oek .kak ,efnkafka'


බන්සාලී ගේ පද්මාවතී නොවැම්බර් සිට රිදී තිරයේ

” පද්මාවතී”  එහෙම නැත්තම් “රානි පද්මිනී ”  කියන්නේ සංජේ ලීලා බන්සාලී ගේ මීළග චිත‍්‍රපටය.
බන්සාලී විසින් අධ්‍යක්ෂණය කරපු පහුගිය චිත‍්‍රපට දෙකකම ප‍්‍රධාන රංගන ශිල්පිනිය විදියට රංගනයෙන් දායක වුනේ සුරූපි දීපිකා පදුකෝන්.
සුපුරුදු විදියට පද්මාවතී චිත‍්‍රපටයේත් ඇය ප‍්‍රධාන චරිතය නිරූපණය කරනවා. මෙහි දීපිකා ගේ පෙම්වතා විදියට රගපාන්නේ සැබෑ ජිවිතයේ ඇගේ පෙම්වතා වන රන්වීර් සිං විසින්.
හැබැයි තුන් කොන් පේ‍්‍රම කතාවක් එක්ක දිග හැරෙන මේ චිත‍්‍රපටයේ විශේෂත්වයක් තියනවා. ඒ මෙහි දීපිකා ගේ සැමියා ගේ චරිතය ශාහිඩ් කපූර් විසින් නිරූපණය කරීම.
ඓතිහාසික පේ‍්‍රම කතාවක් ලෙස දිග හැරෙන පද්මාවති චිත‍්‍රපටය බන්සලාගේ අනෙක් චිත‍්‍රපට වගේම ආදායම් වාර්ථා බිද හෙලන චිත‍්‍රපටයක් වෙයි කියලයි කවුරුත් බලා පොරොත්තු වන්නේ.
කොහොම වුනත් මේ චිත‍්‍රපටය මේ වසරේ නොවැම්බර් මාසයේ දී පේ‍්‍රකෂකයින්ට දැක ගන්න ලැබෙනවා කියල තමයි දැන ගන්න ලැබෙන්නේ.
The post බන්සාලී ගේ පද්මාවතී නොවැම්බර් සිට රිදී තිරයේ appeared first on Janayugaya - Breaking News & Local News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();