Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Punchi Banda - A new sport star in Sri Lanka

wdêjdiskaf.ka cd;Hka;rhg hk iqmsß l%Svd ;rej


l,djßf.a mqxÑ nKavd@ ku kqyqre we;s' tfyu ysf;kjd kï wdorfhka b,a,kak leue;shs jákd ld,fhka fudfyd;la “wo ojfia” fï ùäfhdaj krUkakg jeh lrkak' lef,a msmqK u,la lef,au mrù hkakg fkd§ /l .kakg ork fï W;aiyhg yels úÈhg rel=,la fokak'
wfma rfÜ Y%S kduh cd;Hka;rhg f.kshkakg yels fï Èßh ;reKhdf. W;aiyh n,kak' l%Svdjg wjYH wju myiqlï fmakd f;la udkfhaj;a ke;s" ta;a ta wjeis lrkd ù¾hh wyila Wig we;s fï wd§jdis ;reKhdf. yelshdj Tnj mqÿu lrdú' uq,au j;djg udOHfhka fï l;dj Tng f.k tk iaj¾KjdyskS “wo ojfia” m%d¾:kh l,djßf.a mqxÑ nKavdg Y%S ,xld kduh Èÿ<jkakg yelshdjla ,efíjd hkakhs'




කලාවරිගේ පුංචි බණ්ඩා? නම නුහුරු ඇති. එහෙම හිතෙනවා නම් ආදරයෙන් ඉල්ලන්න කැමැතියි වටිනා කාලයෙන් මොහොතක් “අද දවසේ” මේ වීඩියෝව නරඹන්නට වැය කරන්න. කැලේ පිපුණ මලක් කැලේම පරවී යන්නට නොදී රැක ගන්නට දරන මේ උත්සහයට හැකි විදියට රුකුලක් දෙන්න.
අපේ රටේ ශ්‍රී නාමය ජාත්‍යන්තරයට ගෙනියන්නට හැකි මේ දිරිය තරුණයාගෙ උත්සහය බලන්න. ක්‍රීඩාවට අවශ්‍ය අවම පහසුකම් පේනා තෙක් මානයේවත් නැති, ඒත් ඒ අවැසි කරනා වීර්යය අහසක් උසට ඇති මේ ආදීවාසි තරුණයාගෙ හැකියාව ඔබව පුදුම කරාවි. මුල්ම වතාවට මාධ්‍යයෙන් මේ කතාව ඔබට ගෙන එන ස්වර්ණවාහිනී “අද දවසේ” ප්‍රාර්ථනය කලාවරිගේ පුංචි බණ්ඩාට ශ්‍රී ලංකා නාමය දිදුළවන්නට හැකියාවක් ලැබේවා යන්නයි.
The post ආධිවාසින්ගෙන් ජාත්‍යන්තරයට යන සුපිරි ක්‍රීඩා තරුව appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();