
කොළඹ වරාය නැගෙනහිර ජැටිය වෙනුට බටහිර සමග එක්ව කටයුතු කිරීමට උනන්දුවක් නැතැයි ඉන්දියාව විසින් මෙරට රජයට නිල වශයෙන් දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ සමග කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා සිදුකරන ලද සාකච්ඡාවක දී මේ බව දන්වා ඇතැයිද වාර්තා වේ.
ඉන්දීය මහකොමසාරිස්වරයා එහිදී පෙන්වා දී ඇත්තේ නැගෙනහිර පර්යන්තය ජනතා විරෝධය මත ලබා නොදීම නිසා බටහිර පර්යන්තයද ජනතා විරෝධතා ඇති වූවොත් ලබාදීම නතර විය හැකි බවයි.ෙ
The post ඉන්දියාව නැගෙනහිර ජැටියම ඉල්ලයි. appeared first on Lanka News Column.
0 Comments