Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිවසින් පළාගිය කොරෝනා ආසාදිත ඇඹුසැමි යුවළක් අත්අඩංගුවට!

කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ ඇඹුසැමි යුවළක් කොස්වත්ත පොතුඅටවන ප්‍රදේශයේදී සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත කොස්වත්ත පොලීසිය සිදුකළ වැටලීමකදීයි.

හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි එම අඹුසැමි යුවළ තමන්ට කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව සිය නිවසින් පළාගොස් කොස්වත්ත ප්‍රදේශයේ නිවසක සැගව සිටියා. එහිදී අත්අඩංගුවට ගැනුණු පිරිමි පුද්ගලයා දන්කොටුව රෝහල වෙතටත්, ඔහුගේ බිරිඳ මාරවිල රෝහලටත් ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3oYLGYd
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();