
“මේ ආණ්ඩුව ගේන්න සාගර කාරියවසම් මහතා සහ ඔහුගේ භාර්යාවගේ ඡන්දය දෙන්න ඇති. ඊට හැර එතුමා මේ රටේ මහජනතාව අතර උපායමාර්ගිකව හිතන විදිහ වෙනස් කරන්න ක්‍රියාත්මක වෙලා. මේක අනිත් පැත්ත පෙරළන්න වැඩ කළ පුද්ගලයෙකු නෙමෙයි. අපි එහෙම දැක්කේ නෑ බිමේ වැඩ කරනවා. සිංහල බෞද්ධ බලවේගය තමා මේ ඡන්ද පදනම වෙනස් කළේ. ඔහු ඒකට දායක වුණා කියලා අපි කොහෙවත් දැක්කේ නෑ. ඔහු පරිපාලකයෙක් ලෙස ඇවිත් තමා දේශපාලන ප්‍රකාශ සිදුකරන්නේ. ”
දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර.
The post මේ ආණ්ඩුව ගේන්න සාගර කාරියවසම් කරපු දෙයක් නැහැ. appeared first on Lanka News Column.

0 Comments