Ticker

6/recent/ticker-posts

Header Ads Widget

STF මෙහෙයුමකින් ගජමුතු ජාවාරමක් හසුවේ

පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ( 03) මාතරදී කළ වැටලීමකදී ගජමුතු 6 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල, උණවටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ උපාය දූතයෙකු මගින් අදාළ පුද්ගලයා සම්බන්ධ කරගෙන රුපියල් මිලියන 15 කට ගජමුතු විකිණීමට පැමිණීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සිදු කිරීමට නියමිතය
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();