Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව Online පෙත්සමක්.

නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව Online පෙත්සමක්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිරීමට වත්මන් ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව ගෙනය උත්සාහය පරාජය කර එම ජැටියේ 100%ක අයිතිය වාරාය අධිකාරිය සතු කිරීම සඳහා දියත්කර ඇති විරෝධතා ක්‍රියාමාර්ගයක් ලෙස අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ඊයේ (16) දෙහිවල, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන කාර්යාලයේදී ආරම්භ කරන ලදී.

ඊට අමතරව ජනතා දේපළ විකිණීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට එරෙහිව ජනාධිපති ගෝටාබය රාජපක්ෂට කෙටිපණිවිඩ (SMS) මගින් දැනුමත් කිරීමේ ක්‍රියාමාර්ගයක්ද ජනතාවට හඳුන්වා දීමට කටයුතු කරන බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සඳහන් කළේය.

 

The post නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව Online පෙත්සමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();