මාවනැල්ලේ පුපුරණ ද්‍රව්‍ය පේරාදෙණියෙන් සොයා ගැනේ – සැකකරුවන් තිදෙනෙකුත් C I D අත්අඩංගුවට!
මාවනැල්ල, හිගුල, මොල්ලිගොඩ ප‍්‍රදේශයේ ගල් කොරියකින් ඉකුත්දා සොරා ගැණුනු පුපුරණ ද්‍රව්‍ය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරී විසින් පේරාදෙණිය ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/386n36s
tribune
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments