Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්ටත් කොවිඩ්.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වරයෙකු සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා වන නීතීඥ චමින්ද කුලරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබුණ ද එය ද කල් දමා තිබේ.පවතින තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර පාර්ලිමේන්තු සංකීර්ණයට බාහිර පුද්ගලයන් ඇතුළු වීම තහනම් කර තිබේ.

The post ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්ටත් කොවිඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();